Indicators on Cineru You Should Know

.එච්චරයි.පරක්කු උනත් එකයි නැතත් more info එකයි.ඔයාල කොලිටියට වැඩේ කරන්න.සබ් එකට තෑන්ක්ස් මචන්..

අඩෙහ් ……මෙන්න බඩු දීලා දන්නෙම නෑ …ගොඩක් ස්තුතියි

කිට් හැරින්ටන්, නොහොම් ගේම් ඔෆ් ත්‍රෝන් එකේ ජෝන් ස්නෝට හිටිය කෙනා, එයා තමා අනාගත බ්ලැක් නයිට්.

තෑන්ක්ස් බ්‍රෝ දෙනකන් බල බල හිටියෙ ජය වේවා

ඊට පස්සේ අපේ වානර සාම්පලය “නෙසාර් ද කැල්කියුලේටර්” කියන සෙලෙස්ටියල්ට ලැබෙනවා. ඔන්න මිනිහ තමයි “හෝමෝ ඉමෝටල්” එහෙම නැත්නම් ඉටර්නල්වරුන්ව නිර්මාණය කරන්නෙ. ඊට පස්සේ වානර සාම්පල් ටික “ඕනෙග් ද ප්‍රොබෙර්” කියන සෙලෙස්ටියල්ට ලැබෙනවා. මිනිහ කරන පරීක්ෂණ කිසිම වැඩකට වෙන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ ළඟ තිබ්බ ජානයක් අපේ වානරයින්ට ඇතුල් කරල පෘථිවියට නිදහස් කරනවා.

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක.

අපරාධ, ආදර කතා, ආදරණීය, ඉශාන් තාරුක, ඔක්කොම එකට, ක්‍රියාදාම, චිත්‍රපට, ත්‍රාසජනක, නාට්‍යමය, ෂෙහාන් සචින්ත, සිංහල උපසිරැසි, හින්දි

වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට

බොලිවුඩ් රසිකයෝ හොඳින් දන්නා හඳුනන සිනමා අධ්‍යක්ෂකවරයෙක් වන සංජේ ලීලා...

වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට

සුභම සුභ සිංහල, දෙමළ අළුත් අවුරුද්දක් වගේම සුභ රාමසාන් අවුරුද්දක් වේවා! රටේම පුරවැසියො අවුරුදු සමරන මොහොතක ඔන්න එහෙනම් අපේ මලයාලි රසිකයින් ඉතා නොඉවසිල්ලෙන් බලා සිටි ප්‍රේමාලු අද නිකුත් උනා. ඉතිං උණු උණුවෙම දෙන එක අපේ වගකීම.මේක ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ ඕනෑම මලයාලි රසිකයෙක් මේක ගැන දන්නවා.

ආදර කතා, ආදරණීය, ඔක්කොම එකට, චිත්‍රපට, නාට්‍යමය, මලයාලම්, රෂ්මි බස්නායක, රුමේෂ් බස්නායක, සිනෙරු කණ්ඩායම, සිංහල උපසිරැසි

ගුණාත්මක උපසිරැසිකරණයට යම් මඟපෙන්වීමක්

මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *